මුස්ලිම්වරුන්ගේ ජීවිතය පිළිබඳ දැක්ම කුමක්ද?
日本語
·
Português
·
Русский
·
Deutsch
·
Polski
·
Español
·
Français
·
සිංහල
·
Italiano
·
Română
·
English
මුස්ලිම්වරයාගේ ජීවිතය පිළිබඳ දැක්ම පහත සඳහන් විශ්වාසයන් මගින් හැඩගස්වා ඇත.
- දෙවියන් වහන්සේගේ දයාව පිළිබඳ බලාපොරොත්තුවේ සමතුලිතතාවය සහ ඔහුගේ දඬුවමට බිය වීම
- මට උතුම් අරමුණක් ඇත
- යහපතක් සිදුවුවහොත්, කෘතඥ වන්න. අයහපතක් සිදුවුවහොත්, ඉවසන්න
- මේ ජීවිතය පරීක්ෂණයක් වන අතර දෙවියන් වහන්සේ මා කරන සෑම දෙයක්ම දකිනවා
- දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න - ඔහුගේ අවසරයෙන් මිස කිසිවක් සිදු නොවේ
- මා සතුව ඇති සියල්ල දෙවියන් වහන්සේගෙන් ය
- මුස්ලිම් නොවන අයට මඟ පෙන්වීම සඳහා සැබෑ බලාපොරොත්තුව සහ සැලකිල්ල
- මගේ පාලනයේ ඇති දේ කෙරෙහි අවධානය යොමු කර මගේ උපරිමයෙන් උත්සාහ කරන්න
- මම නැවත දෙවියන් වහන්සේ වෙතට ගොස් වගකිව යුතු ය
මූලාශ්රය:
islamicpamphlets.com
පරිවර්තනය කළා:
Asma Haniffa