ජිහාද් යනු කුමක්ද?
srpski
·
中文
·
Русский
·
Português
·
日本語
·
עברית
·
Tiếng Việt
·
Deutsch
·
Polski
·
සිංහල
·
Français
·
Español
·
አማርኛ
·
Italiano
·
Română
·
English
ජිහාද් හි සාරය වන්නේ තම ආගම වෙනුවෙන් දෙවියන් වහන්සේට ප්‍රසන්න වන අයුරින් අරගල කිරීම සහ කැප කිරීමයි. භාෂාමය වශයෙන්, එහි තේරුම "අරගල කිරීම" යන්න වන අතර යහපත් ක්‍රියා කිරීමට උත්සාහ කිරීම, පුන්‍යානුමොදන් කිරීම හෝ දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කිරීම ගැන සඳහන් කළ හැකිය.
සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කිරීම, පීඩාව පැතිරීම වැළැක්වීම සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා අවසර දී ඇති වඩාත්ම ප්‍රචලිත ස්වරූපය වන්නේ මිලිටරි ජිහාඩ් ය.
මූලාශ්රය:
islamicpamphlets.com
පරිවර්තනය කළා:
Shazna Habib