Islam Answers » පිළිතුරු » සිංහල » පරිණාමය ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද?

පරිණාමය ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද?

දෙවියන් වහන්සේ පළමු මිනිසා වන ආදම්ව මැව්වේ ඔහුගේ අවසාන සහ පරිපුර්ණ ස්වරූපයෙන් මැව්වේය. ඉස්ලාමය මිනිසා දියුණු වානරයන්ගෙන් ක්‍රමයෙන් පරිණාමය විය යන මතවාදයට ප්‍රතිවිරුද්ධව ය දක්වයි. මෙම පරිණාමවාදය විද්‍යාවෙන් සෘජුවම තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අදවනතුරු නොහැකි වී තිබේ. එයට හේතුව මෙම මිනිසාගේ මැවීම එතරම් අද්විතීය හා ඒකීය ඓතිහාසික සිදුවීමක් වූ නිසාය - ආශ්චර්යයකි.

මිනිසුන් හැර අනෙකුත් ජීවීන් සම්බන්ධයෙන්, ඉස්ලාමීය මූලාශ්‍ර මේ සම්බන්ධයෙන් නිහඬව සිටින අතර, පරිණාමය හෝ වෙනත් ආකාරයකින් දෙවියන් වහන්සේ ඔහුට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ඔවුන්ව මැවූ බව විශ්වාස කිරීමට පමණක් අපට අවශ්‍ය වේ.

මූලාශ්රය: islamicpamphlets.com
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න